Panchayu Knee Healer – 1 Month Pack
රු6,500.00
Description
සන්ධි වාත රෝගය [Osteoarthritis (OA)] හේතුවෙන් විශේෂයෙන් ශරීරයේ දණහිස් සන්ධි ඇතුළු සියළු ක්‍රියාකාරී සන්ධි වල කාඨිලේජ ගෙවීම, අස්ථි ගෙවීම් නිසා ඇතිවන අධික වේදනාවට, දණහිස් වල ශබ්දය ඇතිවීමට, දණහිස් සන්ධියේ ඉදිමීම හා හිරිවැටීමට, සන්ධියේ ශක්තිමත් බව අඩුවීමට, සන්ධි ඇදවීමේ මුල් අවස්ථාවට, සන්ධි කෙවීමට, යනාදිය සඳහා නිත්‍ය ලෙසම සුව කිරීමට ඉතා යෝග්‍යය බාහිර ආලේපයකි. වෛද්‍ය උපදෙස් අනුව අවශ්‍ය විට අභ්‍යන්තර ඔසු භාවිතා කල යුතුයි. සායනිකව පරීක්ෂා කර තහවුරු කරන ලද ආයුර්වේද වෛද්‍යවරයකුගේ වට්ටෝරුවකට අනුව නිශ්පාදනය කරන ලද ප්රත්යක්ෂ පත්තුවකි.
One Month Pack – මාසයක ප්‍රතිකාර කට්ටලය – රු. 6500/-
- අඩංගු දේ –
මසකට ප්‍රමාණවත් පංචායු දණහිස් පත්තුව – 200mg
උසස් තත්වයේ Knee Gard – 1
Crepe Bandage – 2
පත්තු ආලේපන Pack – 15
පත්තු ආලේපන ලී හැදි – 1
Two Weeks Pack – සති දෙකක ප්‍රතිකාර කට්ටලය – රු. 2500/-
- අඩංගු දේ –
මසකට ප්‍රමාණවත් පංචායු දණහිස් පත්තුව – 100mg
Crepe Bandage – 1
පත්තු ආලේපන Pack – 7
පත්තු ආලේපන ලී හැදි – 1
මෙම විශේෂ පත්තුව සන්ධි රෝග ප්රත්යක්ෂ ලෙසම සුව කරනු ලබයි. විශේෂයෙන් කොරෝනා වසංගතයෙන් පසු එන්නත් හා වෛරසයේ විවිධ උපද්‍රව හේතු නිසා ඇතිවූ දණහිස් සන්ධි අබාධ, කටී ශුල ආදී සියළු සන්ධී වේදනා සුවකරයි. ඒ බව සායනිකව සනාථ කර ඇත. වැඩිදුර උපදෙස් සඳහා පහත link එක මගින් වෛද්‍ය උපදෙස් සමූහයට එක්විය හැක.









Reviews
There are no reviews yet.