Panchayu Knee Healer – 1 Month Pack
19.94$සන්ධි වාත රෝගය [Osteoarthritis (OA)] හේතුවෙන් විශේෂයෙන් ශරීරයේ දණහිස් සන්ධි ඇතුළු සියළු ක්‍රියාකාරී සන්ධි වල කාඨිලේජ ගෙවීම, අස්ථි ගෙවීම් නිසා ඇතිවන අධික වේදනාවට, දණහිස් වල ශබ්දය ඇතිවීමට, දණහිස් සන්ධියේ ඉදිමීම හා හිරිවැටීමට, සන්ධියේ ශක්තිමත් බව අඩුවීමට, සන්ධි ඇදවීමේ මුල් අවස්ථාවට, සන්ධි කෙවීමට, යනාදිය සඳහා නිත්‍ය ලෙසම සුව කිරීමට ඉතා යෝග්‍යය බාහිර ආලේපයකි. වෛද්‍ය උපදෙස් අනුව…


