Knee Heal Ayurveda – දණහිස් සුවය (200g)

රු2,400.00 + Delivery Charge

GUARANTEED SAFE CHECKOUT
  • Visa Card
  • MasterCard
  • PayPal

ඔබේ දණහිස් වේදනාවට සැබෑම ආයුර්වේද සුවය!
ඉපැරණි පාරම්පරික රහස් වට්ටෝරුවකට අනුව, ඖෂධ වර්ග 70 කට අධික ප්‍රමාණයක් (වැලමී, කොට්ටම්, හල්දුම්මල, ඉරමුසු, තල තෙල් ආදී) යොදාගනිමින් නිපදවූ වැඩිදියුණු කල”Knee Heal Ayurveda – දණහිස් සුවය ආයුර්වේද පත්තුව” දැන් ඔබටත් නිවසටම ගෙන්වා ගත හැක.
✨ මෙයින් ලැබෙන ප්‍රතිලාභ:
✔️ දණහිස් සන්ධියේ වේදනාවන් කඩිනමින් සමනය කරයි.
✔️ දණහිස ගෙවීම් සහ ඇඳවීම් තත්වයන් සුවකර දෙයි.
✔️ අතුරු ආබාධ කිසිවක් නැති 100% ස්වභාවික නිෂ්පාදනයකි.
✔️ දින කිහිපයක් ඇතුළත පැහැදිලි වෙනසක් අත්විඳිය හැක.
🌿 භාවිතා කරන ආකාරය:
රාත්‍රී නින්දට පෙර පත්තුව ගෝස් කැබැල්ලක තුනීයට ගා දණහිස වටා එලන්න. ඉන්පසු එයට උඩින් පාවට්ටා කොළ තබා ආවරණය කර, ඇදෙන සුළු (Crape Bandage) වෙළුම් පටියකින් දණහිස ඔතා, උදෑසනට ගලවා ඉවත් කරන්න.