Ruu Kesha Hair Growth Oil
රු900.00 + Delivery Charge
☘️RuuCeylon රූ කේෂා Hair Oil☘️
අකලට, පීනසට, වයසට, ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිධ සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය මෙකී නොකී නොයෙක් කාරණා නිසා ඔයාගෙ කොණ්ඩෙත් යන්න පටන් අරන්ද?
මේ තමයි එහෙනම් ඔයා හොයපු hair oil එක. මෙමඟින් ඔයාගෙ හිසකෙස් වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරනවා. කොණ්ඩයට ආවේනික ලස්සන දීප්තියක් ලබා දෙනවා. සති 2ක් ,4ක් ඇතුලත ඔයාටම මේ වෙනස දැක ගන්න පුළුවන්.
🌿පිරිසිදු පොල්තෙල්
🌿කීකිරිඳිය
🌿මුකුණුවැන්න
🌿කොහොඹ
🌿කෝමාරිකා
🌿සුදු හඳුන්
🌿එඬරු
🌿විටමින් E
ඇතුළු තවත් ඖෂධ අඩංගු කර 100% දේශීය හෙළ ඔසු වට්ටෝරුවක් අනුව හිඳින ලද තෙලකි.